අල්ලාහ්ගේ ඒකීයභාවය තහවුරු කිරීම. Transliteration:
මුස්ලිම්වරයෙකුගේ ජීවිතයේ පදනම වන්නේ කලීමා පාරායනය කිරීම සහ එහි අර්ථය අවබෝධ කර ගැනීමයි. මෙම ලිපියෙන් ඉස්ලාමීය පංච කලීමා, ඒවායේ අරාබි උච්චාරණය (transliteration) සහ සිංහල තේරුම සමඟ ඉදිරිපත් කරමු.
Allaahumma inniy a'oodhu bika min an ushrika bika shay-an wa ana a'alamu bihi wa astaghfiruka lima laa a'alamu bih. Tubtu anhu wa tabarratu minal kufri wash-shirki wal kizbi wal ma'aasi kullihaa aslamtu wa aamantu wa aqoolu laa ilaaha illallaahu Muhammadur rasoolullah. සිංහල තේරුම:
“අෂ්හදු අල් ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ශරීක ලහු; ව අෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු ව රසූලුහු”